රත්නපුර බලකොටුව(Ratnapura Fort) හා අවට ගොඩනෑගිලි.

රත්නපුර නගර මද්දේ පිහිටි, මෙම ඔරලෝසු කනුව වර්ශ 1914 දී ඉන්ග්‍රීසීන් විසින් ගොඩනෑගීම ආරම්භ කරන ලඩුව 1918දී එය අවසන් කරන ලද බව සදහන් වේ. එසේම මෙම ඔරලොසු කනුව අසලම රත්නපුර බලකොටුව පිහිටා තිබේ(පරන කච්චේරිය.). මෙ වනවිට ජාතික මෑනික් හා ස්වර්නභරන අදිකරිය පිහිටා අත්තේ මෙම ගොඩනෑගිල්ලෙහිය. එසේම එ අසල අති පුස්තකාල ගොඩනෙගිල්ල හා පොලිස් ස්තානය පිහිටා ඈති ගොඩනෑගිලිද එම බලකොටුවට අයත් වු එවා බවට සාදක ඈත.

ඈහෑලේපොල දිසාවෙ විසින් භාවිතකරන ලද නිවස

තවද රත්නපුර නගරය තුලම පිහිටි විශේශිතම ස්තානයක් වන්නේ, ඈහෑලේපොල මහ දිසාවේ වාසය කල නිවසයි. ශ්‍රි ල0කාවේ අවසාන රජු වන ශ්‍රි වික්‍රම රාජසින්ඝහ රජතුමන් විසින් ඈහෑලේපොල නිලමෙ තුමන්ව රත්නපුර ප්‍රදේශයේ "දිසාවේ" ලෙස පත්කල බව සදහන් වේ. අකල එතුමන් විසින් ඉදිකරන ලද ඈල අදටද ඈහෑලේපොල ඈල නමින් හෑදින්වෙ. එම ඈල අදටද රත්නපුර ප්‍රදේශයේ ගොවිතෑනට දායක වේ.
එසේම ඈහෑලේපොල දිසාවෙ විසින් භාවිතකරන ලද නිවස මෙ වනවිට රත්නපුර කෞතුකාගරය වශයෙන් පවත්වාගෙනයනු අබයි. මෙමෙ කෞතුකාගරය පිහිටා ඈත්තේ රත්නපුර නගර මෑද්දේ පිහිටි ර/මිහිදු විදුහලට යාබදවය.

ශ්‍රි පාද පද්මය

ශ්‍රි පාද පද්මය වෑද පුදා ගෑනීම සෑම සියලු බොදු බෑතිමතෙකුගේම යුතුකමකි. සිරි සුමන සමන් දෙවියන් වහන්සේගේ වාස භවනය වශයෙන් මෙම සිරිපා අඩවිය සෑලකේ. අප තිලෝගුරු බුදු පියානන් වහන්සේ ලක්දිවට වෑඩම වූ කල්හි සුමන සමන් දෙවියන්ගේ ආරාදනාවකට අනුව සිරිපා අඩවියේ කදු මුදුනක බුදුන්ගේ පා සලකුන තෑබූ බව සදහන් වේ. සිරිපා කදු මුදුනට වඩිනා අතරමග දී බුදුරදුන් අතුලු 500ක් රහතන් වහන්සේලා දිවාගුහාවෙහි විවේක සුවයෙන් වෑඩ විසූ බවද සදහන්වේ.
සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ දෙසෑම්බර් මාසයෙන් වන අතර එය අවසාන වන්නේ මෑයි මසයෙනි. එසේම අවාරයේ සිරිපා කරුනා කිරීම සුදුසු නොවේ.
මෙම සිරිපා කරුනා කිරීමට ඔබට ප්‍රදාන වශයෙන් මර්ග 3ක් වේ. ප්‍රදානම මාර්ගය වන්නේ රත්නපුර නගරයෙන් ශ්‍රි පලාබත්ගල හරහා රජ මාවත ඔස්සේ සිරිපා කරුනා කිරීමයි. අනෙක් මාර්ගය වෑටී ඈත්තේ කුරුවිට එරත්න මර්ගය ඔස්සේය. කෙටිම මග වන්නේ හෑටන් නගරය ඔස්සේ නල්ලතන්නිය හරහා ගමන් කිරීමයි.

මහ සමන් දේවාලය

මහ සමන් දේවාලය, සුමන සමන් දෙවියන් උදෙසා සදන ලද්දකි. සුමන සමන් යනු රත්නපුර ප්‍රදේශය එවකට පාලනය කල ප්‍රදේශීය පාලකයෙක් යෑයි මතයක් පවතී. ඔහු බුදුදහමට අනුව සෝවහන් තත්වයට පත් වුවෙක් බවත්, පසුව ප්‍රදේශයේ ජනතාව විසින් දේවත්වයෙන් සලකන බවත් කියවේ.
මෙම දෙවාලය පලමුව ඉදිකරවනු ලෑබූවේ දෙවන පන්ඩිත පරාක්‍රමභාහු රජතුමන් බව මහවන්සයේ සදහන් වේ. මෙම දේවාලය තුල ඈති පන්සල ඉදි කරවනු ලෑබූවේ 15 වන සියවසෙහි දී සයවෙනි පරක්‍රමභාහු රජතුමන්ය.
පසුව 1618දී පෘතුගීසීන් විසින් රත්නපුර ප්‍රදේශය යටත් කර ගත් පසු මෙම දේවාලය මුලුමනින්ම විනාස කර එහි කතොලික පල්ලියක් ඉදිකර ඈත. 17වන සියවසෙහිදී රත්නපුරයෙන් පෘතුගීසී පාලනය මුලුමනින්ම අතුගා දෑමූ දෙවන රාජසින්හ රජු විසින් නෑවතත් මහා සමන් දේවාලය ඉදි කරවන ලදී.
මෙම දේවලය කෘත්‍රිමව සකසන ලද උස් භුමියක තනා ඈති අතර යටත් විජිත සමයේදී මෙය බලකොටුවක් වශයෙන්ද භාවිත කර ඈත. මෙම දෙවාල භුමිය වටා ඉදිකර ඈති ප්‍රාකාර බෑම්මෙන් එය මනාව පෑහෑදිලි වේ. තවද යටත් විජිත සමයෙහිදි මෙහි තිභු මුතු මෑනික් ආදී වූ මිලකල නොහෑකි වස්තුව කොල්ලකා ඈති අතර මෙහි සිතුවම් විශාල ප්‍රමානයක් බදාම යොදා මකා දමා ඈත. නමුත් මෑත භාගයේදී සිදුකල කෑනීම් වලින් එම සිතුවම් සෑලකිය යුතු ප්‍රමානයක් යලි මතුකර ගෑනීමට හෑකි වී ඈත.
තවද මෙම දේවාල භුමිය තුල පෑලවුනු ගලක්ද පවතී.
සමන් දේවාලය රත්නපුර නගරයෙන් පානදුර පාර ඔස්සේ කි.මී 2ක් පමන ගියතෑන හමුවේ.

දෙල්ගමුව රජමහා විහාරය

දෙල්ගමුව රජමහා විහාරය බෞද්ද ජනතාව විසින් වෑදපුදාගත යුතු විශේශිතම සිද්දස්තානයකි. මෙහි අතීත කතාව මෙලෙස වේ.
ක්‍රි.ව 1557 වන විට කෝට්ටේ රජදානියේ පලකයාව සිටියේ දර්මපාල රජුය. ඔහු ඉතාමත්ම දුර්වල පලකයකු මෙන්ම පෘතුගීසි ගෑති භාවය නිසා කතෝලික දහම පවා වෑලද ගත්තේය. මේ වකවනුවේදී දන්තදාතූන් වහන්සේ වෑඩ වාසය කලේ කෝට්ටේ පිහිටි දලදා මලිගාවෙහිය. නමුත් මෙහි ආරක්ශාව ගෙන සෑක සිතු එවකට දියවඩන නිලමෙ හිරිපිටියෙ දිවන රාල තුමන් දන්තදතුවද රෑගෙන දියවන්නා ඔය ඔස්සෙ පලා අවුත් සීතාවක රාජදානියේ එවකට පලකයා වු මායදුන්නේ රජුට භාර දුන්නෙලු. කොයි මොහොතක හෝ පෘතුගීසි ආක්‍රමනයක් බලා පොරොත්තුවෙන් සිටි සීතාවක රජු මෙමෙ දන්තදාතුව දෙල්ගමුව රජමහා විහාරයට භාර දී ඈත. තවද ඈත්දල යොදාගනිමින් දන්තදාතුවට සමාන යමක් සකසා එය දාතු මන්දිරයේ තෑබුහ. දෙල්ගමුවට භාර දුන් දන්තදාතුන් වහන්සේ වෑඩි ආරක්ශාව උදෙසා කුරහන් අබරන ගලක් තුල රහසිගතව තෑන්පත් කරන ලදී.
මේ කාලය වනවිට කෝට්ටේ පිහිටි දලදා මලිගාව බිමට සමතලා කල පෘතුගීසීන් , ඒ මත කතෝලික පල්ලියක් ඉදිකරන ලදී. තවද ඔවුන් විසින් සීතාවක(අවිස්සාවේල්ල.) සගවා තබන ලද ඈත්දල වලින් තෑනූ දන්ත දතුවේ අනුරුව සෑභෑ දන්තදතුව යෑයි සිතා එය ගෝවට යවා විනාශ කරලීය.
පසුව 1592දී කොනප්පු බන්ඩාරයන් පලවන විමලදර්මසූරිය ලෙසින් කන්ද උඩරට රජවිය. ඉන් පසු ඔහු විසින් මහනුවර දලදා මලිගාවක් කරවා, දෙල්ගමුවෙහි සගවා තිබූ දන්තදාතුව මහනුවරට වෑඩමවන ලදී.
මේ අයුරින් දන්තදාතුන් වහන්සේ දෙල්ගමුව විහරයේ වසර 40ක කාලයක් සුරක්ශිතව වෑඩ වාසය කලේලු.
දෙල්ගමුව රජමහා විහාරය පිහිටා ඈත්තේ කුරුවිට නගරය අසල හිග්ගස්.හේන ප්‍රදේශයේය. කුරුවිට මහ විද්යාලය අසල, කුරුවිට තෑපෑල් කර්යාලය ඉදිරිපිට ඈති ශ්‍රී සද්දාතිස්ස මාවත ඔස්සේ ඉතා කෙටි දුරක් ගියතෑන ඔබට දෙල්ගමුව රජමහා විහාරයට ලගාවියහෑක.
No posts.
No posts.